(Video) රාගම ප්‍රදේශයේ වගුරු බිමකදී පුද්ගලයකු මරණයට පත්කළ බවට සැක කෙරෙන විශාල කිඹුලා අල්ලා ගැනීමට අද අලුයම ප්‍රදේශවාසීහු සමත්වුණා.
අඩි 20ක පමණ දිගින් යුක්ත වූ මෙම කිඹුලා වනජීවී නිලධාරීන් හට බාරදීමට නියමිතයි.
අල්ලාගත් කිඹුලා ගැටගසා තිබූ ආකරය දැක්වෙන වීඩියෝවක් පහතින්
0 Comments:
Post a Comment