
තීතීඥයන් තිදෙනෙක් මාර්ගයෙන් මෙම නඩුව දැමීමට ඇය ක්‍රියාකරමින් සිටී.
මෙවන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව අනෙක් කලාකරුවන්ටද එමගින් සාධාරණයක් ඉටුවන බව දමිතාගේ අදහසයි.
මින් පෙර
වෙබ් අඩවි වල පළවූ අසත්‍ය ප්‍රචාර වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග කිසිවෙකු නොගත් අතර බොහෝ දෙනෙකු විසින් විසින් ඒවා ඉවසා විඳ දරාගනු ලැබුවා.
මින් පෙර
වෙබ් අඩවි වල පළවූ අසත්‍ය ප්‍රචාර වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග කිසිවෙකු නොගත් අතර බොහෝ දෙනෙකු විසින් විසින් ඒවා ඉවසා විඳ දරාගනු ලැබුවා.
0 Comments:
Post a Comment