දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-පින්නදූව කොටස සැප්තැම්බර් දෙවැනි සතියේ ජනතා අයිතියට
අවම වේගය පැයට කිලෝමීටර් 60 යි. උපරිම 100 යි.

නිර්මල කොතලාවල මහතා මාධ්‍ය වෙත පවසා ඇත.
විවෘත කිරීමට නියමිත කොටසේ සම්පූර්ණ දිග කිලෝමීටර් 95.3 කි.
මෙහි අවම වේගය පැයට කිලෝමීටර් 60 ක් වන අතර උපරිමය 100 කි. මෙහි සිදුවන හදිසි අනතුරු වලදි කඩිනමින් සහන සේවා කටයුතු කිරීම සඳහා විශේෂ පුහුණු කණ්ඩායමක් යෙදවීමටද නියමිතය. ඒ සඳහා එම කණ්ඩායම මේ දිනවලදී විශේෂ පුහුණුවීම් වල නිරත වේ.
මෙම මාර්ගයේ අධික වේගයෙන් වාහනයක් පදවන ආකාරය දැක්වෙන වීඩියොයේවක් පහතින් ඇත.
0 Comments:
Post a Comment